කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) ඒකක 299.13කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 16,049.42ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 11.4ක් ලෙස සටහන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *