විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 25දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පසුගිය සති අන්ත නිවාඩු දිනවලදී එම ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි.

සැකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව වරද පිළිගෙන ඇති අතර එහිදී ඔවුන්ව දඩ මුදල් නියම කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *