නාදුනන පිරිමි මල සිරුරක් ඇති බවට මස්කෙළිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ ගාඩ්මෝර් දියඇල්ල අසළදීයි.
පොලීසිය සඳහන් කළේ උස අඩි 05 අඟල් 06ක් පමණ වන යටි කයට කළුපැහැති කොට කලිසමක් සහ වම් අතෙහි කොටු සහිත සුදු පැහැති අත් ආවරණයක් පැළඳ සිටී බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගාල්ල වරාය පොලිසිය සඳහන් කළා.