ලොව විශාලතම රන් නිධිය මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වආර්තා කළේ එහි රත්තරං මෙට්‍රික් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අස්තමේන්තු කර ඇති බවයි.
එම රත්තරංවල වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 83,000ක් පමණ වන බව හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය සඳහන් කළා.