කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ප්‍රභල අකුණු සම්බන්ධයෙන්.

මෙම නිවේදනය අද (27) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, අම්පාර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *