අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට අදාළ නඩුව විභාගය සඳහා ජුනි 09 වනදා කැඳවන ලෙස අද (28) නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණය විසින්.

එහිදී දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ විත්තිකාර හරක් කටා අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවයි වාර්තා වන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *