හැටන් පොලිස් වසමේ වනරාජා වත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් වයස අවුරුදු 25 – 46 අතර පසුවන රත්නපුර, කහවත්ත, බලංගොඩ, හැටන් සහ දික්ඔය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.