බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ මත්පැන් අලෙවි සැලක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා තිබෙනවා.

ආනමඩුව, පුත්තලම පාර අංක 8 දරණ ස්ථානයේ පවත්වාගෙන යනු ලබන මත්පැන් අලෙවි සැලක් මෙලෙස මුද්‍රා තැබූ බව සුරාබදු කොමසාරිස් සඳහන් කළා.

සුරාබදු කොමසාරිස් සඳහන් කළේ සිදු කළ හදිසි පරික්ෂාවකදී දින එම මත්පැන් අලෙවි කළ ස්ථනය විවෘත කර තිබීම හේතුවෙන් බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *