බලපත්‍ර නොමැතිව වැලි කැණීම් කළ සැකකරුවෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කූඥסගොඩ ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන පොතුවිල් 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබැඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොතුවිල් පොලීසිය සඳහන් කළා.