පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලිය බිඳවැටීම හේතුවෙන් අක්‍රීය වූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර නැවත යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට ජනන යන්ත්‍ර 02ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අවශ්‍යතාව මත අනෙක් ජනන යන්ත්‍රයද ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *