“පිරිසිදු ශ්‍රී ලංකාවක් උදෙසා ජාතික වැදගත්කමකින් යුත් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029,අද (09) ජනගත කරනු ලබනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

මේ අතර දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව දැනුවත් කිරීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් දැනුම් දී තිබෙනවා.

ඒ 1954 ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *