උඩමළුව පොලීසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සර්පයකු දෂ්ට කිරීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි නාගදීප මාවත යාපනය හන්දිය පදිංචි පොලිස් නිලධාරියෙක්.

අනුරාධපුර මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව දින 4ක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *