මෙරට පොලිස් වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.
එමඟින් උතුරු පළාතේ පොලිස් ස්ථානවල රාජකාරී අවශ්‍යතා සඳහා කැබ් රත ලබාදීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.