රුහුණ විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු ඊයේ (08) සිය ධූරයේ වැඩ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති වන අතර ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *