කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ උත්තර දේවී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය යළි ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එන්ජින්වල තත්ත්වය සලකා බලා මෙම දුම්රිය දෙක ධාවනයට එක් කිරීමට නියමිත නයි වාර්තා වන්නේ.

උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් කාලයක් වසා තබා නැවත විවෘත කිරීමෙන් අනතුරුව එන්ජින්වල හිඟතාව මත මෙම දුම්රිය දෙකේ ධාවනය තාවකාලිකව නතර වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *