චීනයේ බීජිංහී යොංගල් ජාත්‍යන්තර වෙන්දේසියේදී ලබුබු බෝනික්කෙක් වාර්තාගත මුදලකට අලෙවි වී තිබෙනවා.

ඒ යුවාන් මිලියන 1.08ක (ඇමරිකානු ඩොලර් 150,324) මුදලකටයි.

මෙම ලබුබු බෝනික්කාගේ උස සෙ.මී. 131ක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *