ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපදයේ ලේඛනගත නොකෙරූ සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගෙන සිටීමට හැකිවන පරිදි ආණ්ඩුවට බලය ලබාදී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය විශාල බලාත්මක කිරීමක් සහ පුළුල් උපාය මාර්ගයක කොටසක් වන බවයි.
එමෙන්ම එක්සත් ජනපද මෙක්සිකෝ දේශසීමා වෙත හමුදාව යවා මිලිටරී ගුවන් යානා භාවිත කරමින් දේශසීමාවන් හරස් කරන්නන් ආපසු ගෙන්නවා ගැනීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.