10වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඒ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ (25) පාර්ලිමේන්තුවේ පැවැති දැනුවත් කිරීමේ වැඩමුළුවේදීයි.
එහිදී ඔහු කියා සිටියේ තමන් සිතාමතා විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීමක් සිදු නොකළ බවයි.