කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයා බවට සැක කෙරන සංවිධානාත්මක අපරාධකරුවෙක් වන පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ ඔහුව බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව පියුමා ලබන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *