සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කතානායකවරයාට භාරදී තිබෙනවා.

ඒ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115කගේ අත්සනින් යුතුව බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *