ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ එම මාර්ගයේ 10 කණුව අසල විශාල ගසක් කඩා වැටීම හේතුවෙන්.
එමෙන්ම එම මාර්ගයේ කරඳගොල්ලේ මාර්ගයට විදුලි පහන් කණුවක් කඩා වැටීමෙන් එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා.