පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පොළොන්නරුව – සෝමාවතී මාර්ගය ජලයෙන් යටවීමත් සමඟ එහි වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ සෝමාවතී මාර්ගයේ 36 කණුව අසල මේ වන විට අඩි දෙක හමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවයි.
ඒ හේතුවෙන් නිසා එම මාර්ගයේ ට්‍රැක්ටර් මඟින් පමණක් ප්‍රවාහන කටයුතු සිදු වන බවයි වාර්තා වන්නේ.