ඇමරිකාව විසින් කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවීමට තීරණය කළ 30% ක තීරුබදු දින 30කට අත්හිටුවා තිබෙනවා.

ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවේ හා මෙක්සිකෝවේ රාජ්‍ය නායකයින් සමඟ ඇති කරගත් එකඟතාවයකින් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *