ඇමරිකාව විසින් යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති දුරකථන සංවාදයකදී ඇති කර ගත් එකඟතාවක් මත මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනූව ජූලි 9වනදා දක්වා අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *