කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය අද (29) රාත්‍රී 9.00 සිට හෙට (30) අලුයම 1.00 දක්වා වාහන ගමනාගමනයට සීමා වන බව පොලීසිය පවසනවා.
කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පෙරහර මංගල්‍යය හේතුවෙන් මෙම තාවකාලික තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස අදාළ මාර්ගයේ ගමන් කරන රියදුරන්ට පොලීසිය දැනුම් දී තිබෙනවා.