බදුල්ල – කඩුවෙල ප්‍රධාන මාර්ගයේ තලංගම ප්‍රදේශයේදී අද (22) උදෑසන සුඛෝපභෝගී මෝටර් රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා.
ගින්නෙන් කිසිවෙක්ට හානි සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම ජීප් රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.