රටට එරෙහිව කුමන්ත්රණයක් කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබෙනවා.
ඒ ඔහු නිදහස් කරන්නැයි අධිකරණය ලබාදුන් තීන්දුවක් සැලකිල්ලට ගනිමින්.
කෙසේ නමුත් ඔහුට එරෙහි නඩුව තවදුරටත් ක්රියාත්මක වන බවයි වාර්තා වන්නේ.