එක මිටට – ගොවි බිමට ජාතික වැඩසටහනේ කළුතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ඊයේ (15) කළුතරදී පවත්වා තිබෙනවා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.

මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් රට තුළ පවත්වාගෙන යාම සහ වගා නොකරන සියලුම කුඹුරු සහ ගොඩ ඉඩම් වගා කරවීමට ගොවි ජනතාවදැනුවත් කිරීම මෙහි මූලික අරමුණයි.

මෙහි ජාතික වැඩසටහන කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පොල්ගහවෙලදී පවත්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *