දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී ශීත කාලගුණයක් අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන්.

උතුරු මැද, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *