කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ සුළං බල පංකාවක පෙත්තක් ගැලවී ගොස් තිබෙනවා.
මෙලෙස ගැලවී ගිය සුළං බල පංකාවේ පෙත්තෙන් නිවාස දෙකකට හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ මෙම සුළං බල පංකාව ඉදිකර වසර 10ක් ගතවන බවයි.
නමුත් මෙම වසර 10ය ඇතුලත කිසිඳු අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් මේ සඳහා සිදු නොකළ බවත් ඔවුන් කියා සිටියා.