පාකිස්ථානයට අයත් විශාලම පළාත ලෙස සැලකෙන බලොචිස්තාන් වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස නුදුරේදී පත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ බලොචිස්ථාන් නායක ලෙස සැලකෙන මිර් යාර්ගේ ‘X’ සටහනක් උපුටා දක්වමින්.

එම සටහනේ සඳහන් වන්නේ බලොචිස්ථානය පාකිස්ථානයේම කොටසක් ලෙස හැඳින්වීමෙන් වළකින ලෙස තමන් ඉන්දීය පුරවැසියන්ගෙන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ඇතුළු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි.

පාකිස්ථානයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 44%ක්ම අයත් වන්නේ බලොචිස්ථාන් පළාත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *