පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 2024 වසරේදී වැටලීම් 24,761ක් සිදුකර තිබෙනවා.

එහිදී නඩු පැවරීම් 23,953ක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පවරා ඇති නඩුවලින් අවසන් කළ නඩු සඳහා මහේස්ත්‍රාත් අධිකරණ මඟින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක් නියම කර තිබෙනවා.

දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීමටද නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *