හමාස් සංවිධානයේ ප්‍රාණ ඇප මත තබාගෙන සිටින තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් අද (30) නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතර ඊශ්‍රායෙල ජාතිකයන් තිදෙනෙක් සහ තායි ජාතිකයන් පස්දෙනෙක් සිටින බවයි.
ඊශ්‍රායෙල් ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායෙල් අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතිකයන් 11දෙනෙක් මීට පෙර නිදහස් කර තිබෙනවා.