ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වෙක් ලෙස සැල­කෙන මට්ට­ක්කු­ලියේ කුඩු රොෂාන්ගේ බිරිඳට කොළඹ මහා­ධි­ක­ර­ණය ඊයේ (03) ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­වම් නියම කර තිබෙනවා.

ඒ හෙරො­යින් ජාවා­රම් කිරීමේ හා සන්ත­කයේ තබා ගැනීමේ චෝද­නා­වටයි.

මාස 7ක් වැනි කෙටි කාල­ය­කදී මෙම නඩු විමසා තීන්දුව ප්‍රකාශ කිරීම විශේ­ෂ­ත්ව­යක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *