කර ඉඩමක බැකෝ යන්ත්‍රයක් යොදාගෙන පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙක් පූජා භාණ්ඩ සමඟ ඊයේ(21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වසමේ වහමල්ගොල්ලෑව ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මැදවච්චිය පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *