පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික පුද්ගලයෙක්ගේ ගැටී ඊයේ (15) අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ ගොඩගම පාදුක්ක මාර්ගයේ කොස්හේන හන්දිය අසලදීයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *