ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරය නිම කරමින් අද (06) තමිල්නාඩුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

නිල සංචාරය ආරම්භ කරමින් පෙරේදා (04) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *