අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 8ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් කාර් රථය සමඟ ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කඳාන දුම්රියපොළ පාර ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව කඳාන පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *