පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් පුරවස්තු කැණීම් සිදුකළ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (14) පුජා භාණ්ඩ හා කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දඹගල්ල තැරෑල ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32ක් සහ 47ක් වන තැරෑල හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව දඹගල්ල පොලිසීය සඳහන් කළා.