රුසියන් ජනාධිපති විලැදිමිර් පුටින් මුහුණට මුහුණ හමු වීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි විසඳුමකට යාමට බලාපොරොත්තු වන බවත් යුක්‍රේන ජනාධිපති විලොදිමිර් සෙලෙන්ස්කි අවධාරණය කර තිබෙනවා.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මෙසේ අවධාරණය කර ඇත්තේ, යුක්‍රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවී, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සෘජු සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *