අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සිංහපුර ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව වැල්ලම්පිටිය පොලීසිය සඳහන් කළා.