රුපියල් මිලියන 9ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙනත් ව්‍යාපාරිකයෙක්ගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.