සමගි ජන බලවේගයේ ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බංඩාරිගොඩ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරු පත්කිරීමේදී පක්ෂයේ නිර්ණායක වෙනස් කිරීමේ ගැටලුවක් මේ සඳහා බලපෑ බවයි.

කෙසේ වෙතත් සමගි ජන බලවේග පක්ෂයෙන් අස් නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *