ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් එම සංගමයට ඇති ගැටලු සහගත තත්ත්වය සඳහන් කරමින්.

එම ලිපියේ සඳහන් වන්නේ එවැනි පත්වීම්වලදී විනිවිදභාවය, කුසලතාවය, නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදීමේ වැදගත්කමයි.

එම සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් පවතින බවද එම ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.

එම ලිපිය පහතින් ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *