ශ්‍රී ලංකා පොලීසියේ නිල YouTube නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයන් අතින් ගිලිහී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ මේ වන විට එය කඩිනමින් යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *