ඊදුල්-ෆිතර් අවුරුදු උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රජයට සහ ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාලිඩ් බින් හමූද් අල්- කහ්තානි ප්‍රකාශ කර තිබෙනවා.

රටවල් දෙක අතර යහපත හා සමෘද්ධිය සඳහා මේ සහයෝගීතාව දිගටම පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව දකාලිඩ් බින් හමූද් අල්-කහ්තානි වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *