මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වන විට පැවැත්වෙනවා.

ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.

එහිදී කොළඹ නගරාධිපති ධූරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම සහ ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා කර තිබෙනවා.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය විසින් රහස් ඡන්ද විමසීම මඟින් කොළඹ පුරපතිවරයා තෝරාපත්කර ගැනීමට යෝජනා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *