ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගවලට අනුව ඇමරිකාව විසින් යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම් හා එම නෞකාවලට ඔවුන් එල්ල කරන ප්‍රහාර ඉහළ යාම හේතුවෙන් ට්‍රම්ප් මෙම නියෝගය ලබාදී ඇති බවයි.
මෙම ප්‍රහාර හමුවේ අවම වශයෙන් පුද්ගලයන් 15දෙනෙක් මියගොස් තවත් 09දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.