ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් පත්කරන ලද සාමාජිකයන් හත්දෙනෙක්ගෙන් යුත් විශේෂ කමිටුවක් මඟින් මෙම පරීක්ෂණය කෙරෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පවසනවා.

මෙම ගුවන්යානයේ ගමන් කර තිබුණේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවා හා පුහුණු ගුවන් නියමු නිලධාරීයායි.

ගීගනගේ ප්‍රකාශ කළේ මෙම අනතුර කාර්මික දෝෂයක්ද නැද්ද යන්න කිව හැක්කේ කමිටු නිගමනය මත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *