වී සඳහා මේ සතිය ඇතුළත පාලන මිල නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ වී මිලදී ගැනීම සහා මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබී ඇති බවයි.
එම මුදල රුපියල් කෝටි 500ක් බවයි වාර්තා වන්නේ.